උඩවැඩියා වැවීමේදී එය බදුනක සිටවන්නේ උඩවැඩියා ශාකයට ආධාරකයක් වශයෙන් පමණයි. ලී කොටයකට බැද, පොල් ලෙලි වලට සවි කොට, සිමෙන්ති හෝ කොන්ක්‍රීට් කැබලි වලට සවි කොට උඩවැඩියා වවන්න පුළුවන්.

ඒ වගේම කිසිම ආධාරකයකට සවි නොකර උනත් මේ ශාක හදන්න පුළුවන්. නමුත් මේවායේ ජලය නොරදන නිසා ඉක්මනින් වේලෙන්න බලනවා. එම නිසා මේවාට දිනපතා ජලය යෙදිය යුතු වෙනවා.

වෙළෙඳපොළේ මේ ආකාරයට සකස් කළ නිර්මාණශීලී උඩවැඩියා වලට ඉහල ඉල්ලුමක් තියෙනවා. නමුත් ආර්ථික වගාවකදී ඒ සදහා භාවිතා වන ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ. විශේෂයෙන් කැපූ මල් වගාවේදී මෙය ඉතා වැදගත්. එවැනි අවස්ථාවක බදුන් යොදා ගැනීම සුදුසුයි.

Similar Posts

6 Comments

  1. mokakda orchid water culture keyanne

  2. මගේ ඕකිඩ් වගවේ පුංචිම ගොලුබෙලු පැටව් විශාල ප්‍රමානයක් ඉන්නවා. මට විසදුමක් දෙනවද? ලොකු උදව්වක්. වගාව එපා වෙලා තියෙන්නේ

    1. මෙම ලිපිය කියවන්න http://subaimaorchids.com/snails-and-slugs/

  3. මගෙ හැම පැලයකම පාසි හැදිලා මල් පිපෙන්නෙත් නැහැ ගහ හැදෙන්නෙත් නැහැ මේ සදහා පිලියමක් කියනවද පොල්ලෙලි තමා වගා මාධය

    1. විටින් විට මාධ්‍ය මාරු කරන්න. මල් පිපීම සදහා විවිධ හේතු බලපානවා .මේ වෙබ් අඩවියේ ඇති අනෙක් ලිපි කියවන්න .

  4. With thanks! Valuable information!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *