article-image-earn-money-from-home-cover-735x400

විනෝදයට මෙන්ම අපේ ආර්ථිකය සරු කර ගන්නත් උඩවැඩියා වවන්න පුළුවන්. විසි දහසක් වර්ග අතරින් කිහිපයක් තමයි මේ සදහා වවන්නෙ.

බදුන් ගත පැල ( potted plants) මෙන්ම කැපු මල්  ( fresh cut Flowers ) සදහා අපිට උඩවැඩියා වවන්න පුළුවන්.

  • ෆැලනොප්සිස් (phalaenopsis )
  • ඩෙන්ඩ්‍රෝබියම්  (dendrobium )
  • වැන්ඩා (vanda)
  • කැට්ලියා (cattleya )
  • ඔන්සිඩියම් (oncidium )
  • මොකාරා (mokara )
  • සිම්බිඩියම් (cimbidium )

මේ වර්ග තමයි වැඩි වශයෙන් හදන්නෙ.

ඉතින්  මේ වගාවට අවශ්‍ය පරිසර සාධක එනම් තෙතමනය (වායුගෝලීය ආර්ද්‍රතාව ), ආලෝකය, පොහොර සහ ජලය සැපයීමට හැකි නම් අපිට ඕනෑම ප්‍රදේශයක උඩවැඩියා පහසුවෙන් වවන්න පුළුවන්.

article-image-earn-money-from-home

 

හොදම තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය යොදා ගැනීම, දිනපතා සෑම ශාකයක් ගැනම සොයා බැලීම,  වගාව පිළිබඳව සුපරීක්ෂාකාරී  වීමත්, ඉවසීම සහ කැපවීම  උපරිම වශයෙන් තිබීම යන මේ කරුණු සියල්ල කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න පුළුවන් නම් ඔබටත් හොදම උඩවැඩියා වගා කරුවෙක් වෙන්න ඉතාම පහසුවෙන් පුළුවන්.

 

Similar Posts

6 Comments

  1. Please send me every updates about Orchid flower..

    1. Hi Darshana, Thank you for your comment. Please be in touch with our Facebook page so you can get updates as soon as we publish new post.
      https://www.facebook.com/subaimaorchids

  2. කොහොමද මල් ඇට ලබගන්නේ

  3. How can contact you

    1. call me on 0773037344 between 6.00 to 7.00 pm

    2. Cl me on 0773037344 between 6.00 to 7.00 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *