article-image-does-orchids-need-fertilizer

ගස් වැල් අපි වගේමයි. එයාලටත් අපිට වගේ වර්ධනය සදහා නිසි පෝෂණයක් අවශ්‍යයි. උඩවැඩියා කියලා වෙනසක් නැහැ.

කැලේ ගස් උඩ ලස්සනට හැදුණු උඩවැඩියා වලට කවුරුත් පොහොර දාන්නෙ නැහැ. නමුත් හරිම ලස්සන මල් පිපෙනවා. එයාලා වර්ෂා ජලයෙන් සහ ගස්වල කදන් මත නිපදවෙන කාබනික කොටස් වල ඇති ඛනිජ ලවණ උරාගනිමින් පෝෂණය වෙනවා . ඉතින් එයාලාගෙ වසරකට නිපදවෙන මල් කිනිති ගණන සීමිතයි.

නමුත් අපි මුදල් වැය කරලා පැළ ගෙනල්ලා අමතර  ආදායමක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම වැඩි පලදාවක් ගන්න ඕනෑනෙ. ඉතින් අපිට ඒ නිසා මේ ශාක සදහා කෘතීමව පොහොර ලබා දෙන්න වෙනවා.

පොහොර යෙදීම පිලිබඳ ව වැඩි විස්තර සදහා “Fertilizing Orchid plants – උඩවැඩියා පැළ වලට පොහොර යෙදීම” ලිපිය කියවන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *